Involved in Harassment in Public Transport

ඔබ දන්නවාද? ප්‍රවාහන සේවාවක සේවකයෙක් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයකට සම්බන්ධ නම්, ඔබට දැන් එවැනි සිදුවීම් 1955 දුරකථන අංකයෙන් හෝ National Transport Commision Website හරහා වාර්තා කළ හැකියි.

complaints unfpa

Comments

  • No comments yet.
  • Add a comment