Description
කදිම ආයෝජන අවස්ථාවක්
හොරණ නගරයට ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට ඇත
හොරණ, වව්ලගල පාරේ (සම්පූර්ණයෙන්ම ටයිල් කළ) දෙමහල් නිවස විකිණීමට ඇත. හොරණ, රත්නපුර ප්‍රධාන පාරට කිලෝමීටර් 1.25
කාමර දෙකක් (සිවිලිං ගසා ඇත.) / විසිත්ත කාමරය / කුස්සිය / නාන කාමරය /බැල්කනි / කාර් රථ ගාල් කිරීම / නිවස වටා තාප්පය / නල ජලය/විදුලිය/
ඉඩමේ ප්‍රමාණය පචස් 2.5 යි.
විකුණුම් මිල ලක්ෂ 37
අමතන්න:
Viber/imo/WhatsApp: +97477671325
Tel: 0713296646
Tel: 0778736091
Details
-
Rooms02
-
Bathrooms01
Add a review