Man Thama Waru Ganne ( ගිම්හානයේ පාවෙලා) | Sinhala Lyrics – සිංහල ගී පද

සංසාරෙ හුරු හින්දයි ♪ යලි හමුවුනේ මේ දෑස ඔබගේමයි ♪ ඇයි හැඬවූයේ

Man Thama Waru Ganne ( ගිම්හානයේ පාවෙලා) | Sinhala Lyrics – Jenny Kingsly ft. Samantha Konara ♪ Song Lyrics:
මං තාම වා..රු ගන්නේ – මල් හීනයේ ඔබ දුන්නු පැතුමන් හින්දයි – මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ – මං ජීවිතේ ඔබෙ හීන රජ කරවන්නයි – මා සැරසුනේ 
සවනේ තාමත් රැදුනේ – ඔබගේ වදනයි සොදුරේ ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ 

ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා 
සීතලේ ගුලිවෙලා – වින්ද සෙනෙහේ පුරා 
අද නෑ..කොහෙදෝ පාවී – සිහිනේ මා අද තනිවී ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ 

ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා 

සංසාරෙ හුරු හින්දයි – යලි හමුවුනේ 
මේ දෑස ඔබගේමයි – ඇයි හැඬවූයේ 
පවසන්න මගෙ සෙනෙහේ – ඇයි මදිවුනේ 
පෙර සංසාරෙත් ඔබමයි – මා හැරගියේ 
සැමදේ සුන්වී බොදවී -කොහෙදෝ තුරුලක සැඟවී 
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා //
සීතලේ ගුලිවෙලා – වින්ද සෙනෙහේ පුරා 
අද නෑ..කොහෙදෝ පාවී – සිහිනේ මා අද තනිවී ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ 
Man Thama Waru Ganne Sinhala lyrics

Take a look at the Official Music Video Man Thama Waru Ganne (Gimhanaye Pawela)

Rosa Batiththi (රෝස බටිත්ති) – Mangala Denex
Views: 1

Comments

  • No comments yet.
  • Add a comment