මළපැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා? මං ඇහුවා දැං කියපංකෝ කවුද සරලා
මළපැනලා Jo Perera Ft. Cozzy & Jeewaka | Sinhala Lyrics – සිංහල ගී පද
මළපැනලා මට බැනලා
රෑ කෑම දුන්නේ රවලා
ඇයි විමලා? මං ඇහුවා
දැං කියපංකෝ කවුද සරලා
හිත ගැහුනා හිරි පිපුණා
ඈ දන්නේ කොහොම මෙව්වා
කෑ ගහලා මං කිව්වා
ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ
මගෙ බොරු නෑ කෙල්ලේ
ඔබටයි මේ ප්‍රේමේ
මං ළංවී සිපගද්දී
ගැහුවේ ඈ කන හරහින්
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා මා විඳිනා
කාට කියන්නද මේ දුක
කාට කියන්නද මා
කාට කියන්නද මේ දුක
මා විඳිනා..
Mala Panala (මළපැනලා) – Jo Perera Ft. Cozzy & Jeewaka (Official Music Video)
VIDEO
Official Music Video of Mala Penala
Mala Panala (Acoustic Version) Sinhala and Tamil Versions- Jo Perera Ft. Cozzy
Lyrics :
මළපැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා ඇයි විමලා? මං ඇහුවා දැං කියපංකෝ කවුද සරලා හිත ගැහුනා හිරි පිපුණා ඈ දන්නේ කොහොම මෙව්වා කෑ ගහලා මං කිව්වා ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ
මගෙ බොරු නෑ කෙල්ලේ ඔබටයි මේ ප්‍රේමේ මං ළංවී සිපගද්දී ගැහුවේ ඈ කන හරහින්
Tamil Lyrics :
Hey thala virichi Enna morachi Night uh sootha potta korachi Idha marachi Unna tholachi Poga pore naanum therichi
Kadupula nee Adupula nee Manpaana ellam erichi Kallathanatha Kandu pudichi Ava yarru, Enga, Enna pannura?
Nijamave penne Unnavidave kanne Vera yaarum, ennadhu Illa Ennaku oruthi nee thaan di..