Game Lassanama Leli Ape Ammage (ලස්සනම ලේලි) | Sinhala Lyrics – සිංහල ගී පද

ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවි | බදිමු සුදා

Game Lassanama Leli Ape Ammage is sung by Piyath Rajapaksha ♪ Song Lyrics:

Game Lassanama Leli Song Lyrics

1st Verse:
නුබ අතේ මුදු මාලයක් මං පලදාවී
මදු සුවය සොයා සීතල ගමකට යාවී
ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී
මුලු ජීවිතේ රෝස මල් යහනක් වේවි
Pre Chorus:
දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී

Chorus:
කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා

2nd Verse:
ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී
නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී
නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුලු ගමේම වැජඹේවී

Pre Chorus:
දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී

Chorus:
කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
Lassanama Leli song lyric

Take a look at the Official Video Game Lassanama Leli – Bandimu Suda (බඳිමු සුදා)

Comments

  • No comments yet.
  • Add a comment