Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) – Manjula Sewwandi Sinhala Lyrics – සිංහල ගී පද

ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා | අක්කලාගෙ වෙන්න

Game Lassanama Leli Ape Ammage is sung by Piyath Rajapaksha ♪ Song Lyrics:

Game Lassanama Leli Song Lyrics

1st Verse:
ඒ රූපෙටමන් ආසවනත් බාල වුනා
පෙම් වන්ත හිතින් හීනමවන් බාර වුනා
ඔබ මාගෙද මන් කාගෙද දැනගන්න වුනා
මට බාල වුනත් කොල්ලට මගෙ වෙන්න වුනා

repeat Verse
මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න 
කොල්ලො මෙන්න මෙහෙට එන්න

repeat Verse
හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

2nd Verse:
කෝලම්ද ආලෙන්ම මන් මුලා වෙලා
ආසයිද ඈතටම යන් පියාබලා
ආවටද නාවටද දැන් තටහා වෙලා
මේ හිතට නම් ඔබව නැතුව බැරි වෙලා

repeat Verse
මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න 
කොල්ලො මෙන්න මෙහෙට එන්න

repeat Verse
හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න

3rd Verse
මායම් ද පායන්නෙ හීනෙට ඔයා
රෑ වෙන්න රෑ වෙන්න වෑයම් කලා
බෑ ඉන්න නෑ නිංද නාවොත් ඔයා
මා ඉන්නෙ ආලෙන්ම පාලුයි තමා

repeat Verse
මේ ඇස් දිහා බලන්න
මගෙ ආදරේ දැනෙන්න
බොරු නම් එපා කරන්න 
කොල්ලො මෙන්න මෙහෙට එන්න

repeat Verse
හිතට දැනුනු තැනක රැදිලා ආදරේ කරන්න
මොකද බයද සැකද මල්ලි අක්කලාගෙ වෙන්න
පලම පුරුදු ගතිම තිබුනු ආදරේ දැනෙන්න
හරිම හිරුම බුහුටි මගේ කොල්ලා වෙලා ඉන්න
akkalage-wenna-lyrics.jpg

Take a look at the Official Video Akkalage Wenna (අක්කලාගෙ වෙන්න) – Manjula Sewwandi (Official Music Video)

Views: 6

Comments

  • No comments yet.
  • Add a comment