Written by Suhail

Divyangana Song Lyrics - දිව්‍යාංගනා පද පෙළ

Discover the soulful ” Divyangana song lyrics ” (දිව්‍යාංගනා පද පෙළ) in Sinhala. Explore the captivating verses and meanings behind this beautiful song and connect deeper with its melody and story. Read the full lyrics now!

Song Details

Song Title : Divyangana (දිව්‍යාංගනා)
Cover Artiste : Raveen Tharuka

Sinhala Song Lyrics

දිව්‍යංගනා…
දිව්‍යංගනා…
දිව්‍යංගනා…
මගේ හිත අරන්…

දිව්‍යංගනා…
දිව්‍යංගනා…
දිව්‍යංගනා…
මගේ හිත අරන්…

ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ…
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා…
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නේ…
මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා…

දිව්‍යංගනා…
දිව්‍යංගනා…
දිව්‍යංගනා…
මගේ හිත අරන්…

දිව්‍යංගනා…
දිව්‍යංගනා…
දිව්‍යංගනා…
මගේ හිත අරන්…

මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගෙ පතිනිය වේවා සදාකල්
අංගනා…
දිව්‍යංගනා…

මේ කතරේ ඇවිදන් යනෙනකල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
අංගනා…
දිව්‍යංගනා…

තෝඩු හඩ විහිදලා…
සිහින් හසරැලි පාලා…
තාලයට පා තියලා…
මා වෙතට වඩින ලීලා…
මායවියේ මා…
පැටලුනා ඔය දැහැනේ…

ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ…
මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා…
ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නේ…
මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා…

දිව්‍යංගනා…
දිව්‍යංගනා…
දිව්‍යංගනා…
මගේ හිත අරන්…

දිව්‍යංගනා…
දිව්‍යංගනා…
දිව්‍යංගනා…
මගේ හිත අරන්…

මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගෙ පතිනිය වේවා සදාකල්
අංගනා…
දිව්‍යංගනා…

මේ කතරේ ඇවිදන් යනෙනකල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
අංගනා…
දිව්‍යංගනා…

මේ සසරේ කෙලවර පෙනෙනකල්
මගෙ පතිනිය වේවා සදාකල්
අංගනා…
දිව්‍යංගනා…

මේ කතරේ ඇවිදන් යනෙනකල්
හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං
අංගනා…
දිව්‍යංගනා…

Take a look at the Lyrics video Divyangana (දිව්‍යාංගනා) – Raveen Tharuka

Get in touch

What is Classifylanka.com

Classify Lanka Directory is a place to popularize your Business and generate leads in Sri Lanka. Get reviews and grow business reputation online. Your company profile can include contacts and description, products, photo gallery and your business location on the map.

GET HELP

© 2019-2024 Classify Lanka All Rights Reserved.