Written by Suhail

Rosa Batiththi (රෝස බටිත්ති) | Sinhala Lyrics - සිංහල ගී පද

  • Sinhala Song
  • Posted 2 years ago

බලනා බලනා හැමතැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චී ලස්සන රෝස බටිත්තී

Rosa Batiththi is sung by Mangala Denex ♪ Song Lyrics:
ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී පස්සෙම එන්න හිතේවී හිත මගෙ ඉන්නෙ මුලාවී තුරුලට එන්න මගේ ඉන්න සිනාවී මගෙ හිත ගත්ත මනාලී උම්මම දෙන්න හිතේවී... 
ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ
බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති..//
තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී...
ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ...
බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති..//
රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී

Take a look at the Official Music Video Rosa Batiththi (රෝස බටිත්ති)

Rosa Batiththi (රෝස බටිත්ති) – Mangala Denex

Get in touch

What is Classifylanka.com

Classify Lanka Directory is a place to popularize your Business and generate leads in Sri Lanka. Get reviews and grow business reputation online. Your company profile can include contacts and description, products, photo gallery and your business location on the map.

GET HELP

© 2019-2024 Classify Lanka All Rights Reserved.