Tag: youtube

Aug 01
ලංකාවෙ සන්නාමය රන් අකුරින් ලියපු පුංචි සමනළි!

ලංකාවෙ යු ටියුබර්ස්ලා රාශියක් ඉන්නවා.. එතනිනුත් 1 million subscribers සීමාව පහු කරපු youtube channels තියෙන්නෙ කීපයක් විතරයි. ඔයාලා දන්නවද? අහලා තියෙනවද? මේ පුංචි කෙල්ල කරන village life චැනල් එක තමයි ලංකාවෙ අංක 3 ට වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රාමාණයක් ඉන්න චැනල් එක. ලඟදි මේ චැනල් එකට youtube subcribers 1 million පහු කරපු නිසා Gold Play Button එක […]