Tag: development

Sep 16
Tallest tower of South Asia Lotus Tower to bloom today

මීටර් 350 ක් උසැති දකුණු ආසියාවේ උසම කුළුණ වන ලෝටස් කුළුණ (නෙලුම් කුලුණ) අද (සැප්තැම්බර් 16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කරනු ඇත. නෙළුම් කුළුණ විදුලි සංදේශ කෞතුකාගාරයක්, හෝටලයක්, අවන්හල්, ශ්‍රවණාගාරයක් සහ නිරීක්ෂණ තට්ටුවකින් සමන්විත වේ. මහල් 17 කින් යුත් කුළුණ ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වියදමින් ඉදිකරන ලද අතර ඉන් සියයට 80 ක්ම අරමුදල් […]