Description

School Anthem

බන්දා දාගැබ් පූජනීය වූ
ශ්‍රී ලංකා දෙරණේ
හෙළ නර විරුවන්
විස්කම් දැක්වූ
රජරට රජදහනේ....
කිතුමුතු හර පළදා
වැජඹේ අප විදුහල් මාතා

ඔබ ගුණ අගයන
යහගුණ වපුරන
වලිසිහ නම දැරුවෝ
යන යන හැමතැන
ඔබේ නම දිදුලන
අපි වෙමු ඔබෙ දරුවෝ

බන්දා දාගැබ් පුජනීය වු
ශ්‍රී ලංකා දෙරණේ
හෙළ නර විරුවන්
විස්කම් දැක්වු
රජරට රජ දහනේ

ගුණදම් වඩවන
විදුඇස පුබුදන
සිප්සත දෙන නිබදේ
හරිශ්චන්ද්‍ර මහ
විදුහල් නාමෙට
අපගේ සිරස නැමේ...//

(වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,අනුරාධපුර )

Location
  • Walisinghe Harischandra College, Jayanthi Mawatha Anuradhapura, 5000

More
Disclaimer
The Services, places, events, job, offers are the property of their perspective And the main root are used here for Listing purposes and offers only If removing any listing please feel free to contact Contact@classifylanka.com. If agree to keep listing please register with classifylanka.com and claim your purpose
Ad Banner
Categories
Contact Business

  • No comments yet.
  • Add a review